සුදු රෝස කැකුලියේ... සිප ගන්න අවසරයි
පෙමි පුරපු ආදරේ... ඔබෙ නමට සත්තමයි
මුණ ගැසුණු මග තොටේ... ගුරැ පාරේ ඇළ දොලේ
රස පිරැණූ... ඒ සොදුරැ මතකයන් වූ...♪♫•*¨*•.¸¸♥¸¸.•*¨*•♫♪...
හන්තාන මීදුමෙ... තනි වෙන්න පාලුවේ
කල්පාන නුඹෙ කෙස්... සිපගන්න සීරැවෙන්
මුණ ගැසුණු මග තොටේ... ගුරැ පාරේ ඇළ දොලේ
රස පිරැණු සොදුරැවන්... මතකයන්...♪♫•*¨*•.¸¸♥¸¸.•*¨*•♫♪...
මුණ ගැසුනු මුල් දිනේ... මට දැනුණු ආදරේ
සුභ නැකත් එපා මගේ... ඡීවිතේ එළිය කරන්නයි